🔷 Fifty Shades Darker (2017)
🔷 අඳුරු සෙවණැලි කරා...
🔷 Romance / Thriller
🔷 4.6 IMDB
පලමු චිත්‍රපටයේ විදියට ක්‍රිස්ටියන් ග්‍රේ කියන්නේ අමුතු ලිංගික චර්යාවන් වලට ඇබ්බැහි උන කෙනෙක්නෙ. ඉතින් ඇයි එහෙම වුනේ කියන එකත් පළවෙනි චිත්‍රපටයෙන් පෙන්වනවා. ඒක ක්‍රිස්ටියන් තෝරාගනිපු ජීවිතය නෙමේ. ඔහුට ලැබුන ජීවිතය. ඉතිං ඔහුගේ මේ අමුතු ලිංගික ජීවිතයට එකතු වෙනවා අහම්බෙන් හමුවෙන ඇනස්ටේසියා. මේ ඇනස්ටේසියා යන්නේ ඇයගේ යාළුවා වෙනුවෙන් ක්‍රිස්ටියන්ගෙන් සම්මුඛ පරීක්ෂණයක් ලබා ගන්න. මේ අහඹු හමුවීම ග්‍රේගේ මුළු ජීවිතයම වෙනස් මාර්ගයකට යොමු කරන්න සමත්වෙනවා. කාමයයි සල්ලියි ජීවිතේ හැමදේම කරගෙන ඉඳපු ග්‍රේගෙ ජීවිතයට ඇනස්ටේසියා ආදරේ අරගෙන එනවා. හැබැයි ග්‍රේ ඇනස්ටේසියා එක්ක කෙටි කාලයක් වෙනුවෙන් එකඟතාවයකට අත්සන් කරලා ඉවරයි. කොහොම නමුත් ග්‍රේ පවා පිළිගන්න කැමති වෙන්නේ නෑ ඔහුට ආදරයක් ඇති වෙලා කියන එක. කොහොම හරි ඇනස්ටේසියා ග්‍රේ දාල යනවා. එතනින් තමයි පළවෙනි චිත්‍රපටය අවසන් වෙන්නේ. ඉතින් එතන ඉඳල පටන්ගත්තම ග්‍රේ එනවා ආපහු ඇනස්ටේසියා හොයාගෙන ඔවුන්ගේ එකඟවුණ කොන්දේසි කතාකරලා වෙනස් කරගන්න. කොහොමහරි ඇනස්ටේසියා කැමති වෙනවා ඒකට. කමතිවෙනවට වඩා කමතිවෙන්න සිද්දවෙනවා මොකද ඇනස්ටේසියට බෑ ග්‍රේ දැක්කම එයාව පාලනය කරගන්න. ඉතින් ඔය අතරේ ඇනස්ටේසියා වෙන තැනක රස්සාවකටත් යනවා. ඒ රස්සාව කරන තැන ඉන්නවා ඇනස්ටේසියට කැමති කෙනෙක්. ඉතින් මොවුන්ගේ ජීවිතයට මොනවා වෙයිද කියල දැනගන්න චිත්‍රපටය බලන්න වෙනවා...
🎬 Movie
Click Here to Watch/Download
https://t.me/+LBrF2bVEdLc1MDFl
✅ Fast Download
✅ HD Quality
✅ No Ads – Direct Link

Comments
Post a Comment